Stargate Magazine

පීටර් වෙදමුණි පිටකොන්ද ගැන ප්‍රශ්න කරයි.

Untitled-1 copy

Untitled-1 copy

කලකට පෙර ගඟ බඩ සිටි හේවරාල ගීතයෙන් ජනප්‍රියත්වයට පත් පීටර් වෙදමුණි මහතා යලිත් තම ගීත ආර නව මගකට යොමු කරමින් පිට කොන්ද නමින් ගීතයක් නිකුත් කර තිබේ.

තම කොන්ද කෙලින් තමාගෙන අභිමානයෙන් සිටිනවා වෙනුවට සැම තැනදිම,සැම කෙනෙකුටම එය නමමින්  නිවට ලෙස පසුවන්නන්ට යලිත් සිතා බැලිමට පණිවිඩයක් මේ ගීතය හරහා සමාජ ගත කිරිමට පීටර් වෙදමුණි උත්සහ දරමින් සිටි.

තනු නිර්මාණ ශිල්පියෙක්,පදරචකයෙක්,සහ ගායකයෙක් ලෙස තම හැකියාවන් පෙන්වා ඇති මේ නිර්මාණ ශිල්පියා යලිත් ප්‍රසංග වෙදිකාවට තම ජනප්‍රිය ගී රැගෙන එමින් සිටි. ඔබේ ප්‍රසංග වේදිකාව සදහාද පහත අංකයෙන් පීටර් වෙදමුණි මහතා සම්බන්ධ කරගැනිමට හැකියාව පවති.  076 8537384

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

StarGate media solutions. is headed by a team of highly innovative and creative brain storming individuals who specialize in providing the out of the ordinary media solutions ranging from video, audio and mobile solutions. We are ready to break through to the scheduled with a range of products and business venture.

Contact us

Contact Marketing Devision
Telephone: (+94) 771 077 074
eMail: marketing@stargate.lk

Inquiries
Telephone: (+94) 771 077 074
eMail: admin@stargate.lk

Copyright © 2015 StarGate media solutions. All rights reserved

To Top