Stargate Magazine

IRAJ – තහනම ඉවතට – මනමාළි 2ක එළියට.

1231231231234124124
IRAJ - තහනම ඉවතට - මනමාළි 2ක එළියට.

නිතර කතාබහට ලක්වන රූපරචනා සහිත ගීත නිකුත්කරන ඉරාජ් වීරරත්න  මීට සුලු වේලාවකට කලින් ඔහුගේ නවතම ගීතය අන්තර්ජාලයට නිකුත්කොට තිබේනවා. ඔබටත් පහත ලින්ක් එක මගින් එය නැරඹිය හැකියි. එසේම මේ ගීතය Youtube මගින් තහනමට ලක්වු බව සදහන් වු ප්‍රචාරයට සහ ඒ පිළිබදව විවිධ පුද්ගලයන් දැරු මත සම්බන්ධයෙන්ද ඉරාජ අද අදහස් පළකලා. එය ඔබට මේ ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකියි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

StarGate media solutions. is headed by a team of highly innovative and creative brain storming individuals who specialize in providing the out of the ordinary media solutions ranging from video, audio and mobile solutions. We are ready to break through to the scheduled with a range of products and business venture.

Contact us

Contact Marketing Devision
Telephone: (+94) 771 077 074
eMail: marketing@stargate.lk

Inquiries
Telephone: (+94) 771 077 074
eMail: admin@stargate.lk

Copyright © 2015 StarGate media solutions. All rights reserved

To Top