ගුවන් හමුදා සංදර්ශනයට පැමිණි ඉන්දීය යානා ගැන අනාවරණයක්!
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ඉකුත් දා පැවැති ගුවන් සංදර්ශනය සඳහා එක්වූ ඉන්දීය ගුවන් යානා ඒ වෙනුවෙන්…
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි!
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “රටකි – දැයකි – ලොවකි ඇය” යන්න මෙවර එහි තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම්…
රාත්‍රී සමාජ ශාලාවකදී බීමත් වූ අයෙකු වැල්ලවත්තේදී සිව්දෙනෙකු යට කර යයි!
කොළඹ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අද අලුයම බීමත් රියදුරෙකු විසින් සිදුකර රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද…
රාවණා ඇල්ල රක්ෂිතයේ විශාල ගින්නක්!
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.…
දෙවන T20 තරගයේ ජය ශ්‍රී ලංකා පිලට!
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගයේ…
මිල අධික එන්නතට රුසියානු සහනයක් ගැන ආණ්ඩුව බලාපොරොත්තුවෙන්!
ස්පුට්නික් එන්නත මිලදී ගැනීමේදී රුසියානු රජය ශ්‍රී ලංකාවට යම් සහනදායී මිලකට එම එන්නත් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන,…
රජය ඇණවුම් කළ කොවිඩ් මර්දන එන්නත් සතියක් ඇතුළත දිවයිනට!
ශ්‍රී ලංකා රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න…
IPL ක්‍රීඩක වෙන්දේසිය අද – ශ්‍රී ලංකාවෙන් 9 ක්!
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා. වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114…
කැලෑ කපන බවට ආරක්ෂක ලේකම්වරයා චෝදනා කළ ත්‍රිකුණාමලයේ හිමිනම මාධ්‍ය වාර්තාකරු වෙත කථා කරයි!
වන විනාශයන් මෙම කාලවකවානුවේදී ප්රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල්…
කොරෝනාට ගොදුරුව සිටි විජමු ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.
කොවිඩ් වෛරසය ආසාදිතව අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකුමෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා අද (14දා)…
කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම හෙවත් කෝප් කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ අතරමග…
මහින්දගෙන් විමල්ට උපදෙසක්!
කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා…
කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්!
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.…
වසර 14කට පසු මියන්මාරයම රතු වෙයි!
මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා එක්ව සිටින සංඛ්‍යාව දස දහස් ගණනක්.…