රනිල් වික්රමසිංහ මහතා අද (16) පෙරවරු 11.16ට එළැඹි සුබ මොහොතින් නව අග්රාමාත්යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීම සිදු කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දෙන පස් වන අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.