මෙම වසරේ ඉදිරි මාස 04 සඳහා වූ අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා. ඉදිරි මාස 04 සඳහා වූ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.