ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් අද (04) පස්වරු 03.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ.

WP2Social Auto Publish Powered By : XYZScripts.com