Gun-pistol-ammunition1

ස්වයංක‍්‍රිය පිස්තෝලයක් සමග සැකකරුවන් 04 දෙනෙකු රත්ගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවඋණ්ඩ 15ක් ද ඔවුන් ලග තිබි සොයාගත් බවයි පොලිසිය මාධ්‍ය වෙත සදහන් කොට තිබෙන්නේ.

අදාල පිස්තෝලය සහ ජීවඋණ්ඩ එල්.ටී.ටී.ඊය විසින් භාවිත කළ ඒවා බව විමර්ශනවලින් හෙලිවී තිබෙන බවද සදහන්.

WP2Social Auto Publish Powered By : XYZScripts.com