පාසල් ළමුන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් මාතලේ නගරය තුළ ගැවසෙන බවට තොරතුරු ලැබී තිබෙනවා.
මෙම කල්ලිය යුද හමුදාවේ කැළෑ ඇදුම් කට්ටලයේ කලිසමට සමාන ඇදුමකින් සැරසී සිටින බවයි අගතියට ලක් වූ පාසල් ළමයින්ගේ මව්පියන් පවසන බවද සදහන්.
සැකකරුවන් කිහිප දෙනෙකු හදුනාගෙන ඇතැයි වාර්ථාකරුවන් පවසනවා.

WP2Social Auto Publish Powered By : XYZScripts.com