එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසන සංවිධායක ලෙස තාරක නානායක්කාර පත් කිරීමට සුදානම් වන බව වාර්තා වනවා. යොවුන් පෙරමුණේ ලේකම්වරයා වන ඔහු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ පුත්රයායි.