එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනපතිවරණයේදී ඔහුට සහය ලබාදෙන බව ප්‍රකාශ කලේය.