නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද (12) පෙ.ව 8.30 ට ආරම්භ වනවා.
කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද මෙලෙස දිවුරුම් දෙනවා.

අභිනව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමඅභිනව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය. ඓතිහාසික මඟුල්මඩුවේ සිට..
Posted by Gotabaya Rajapaksa on Tuesday, August 11, 2020