පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම යෝග්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.