නිවාඩු ලබා දී ඇති පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක් මේ වන විට පැවැත්වෙනවා. අද පැවැත්වෙන සාකච්ඡා වලින් පසු ඒ පිළිබඳ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දෙන බව අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර ප්‍රකාශ කළා.