තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ඒ හේතුවෙන් ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව තමන් තවදුරටත් අගමැති ලෙස කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ලිපයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දි තිබේ.