රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත් ඇතැම් පිරිස් අද පල්ලි ගොස් ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ආරක්ෂක අංශ දැඩි අපහසුතාවට පත්ව තිබේ.