එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සමග කිසිදු ලේඛණයකට අත්සන් නොකළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී්ර ආර් සම්බන්ධන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.