1(1548)

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් අද සමත් වුනා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 215ක් රැස්කර ගත්තා. මෙය එක්දින ක්‍රිකට් පිටියේ වාර්තා වූ පස්වැනි දිවිත්ව ශතකය වන අතර එසේම ඉන්දියානු නොවන ක්‍රීඩකයෙක් රැස්කළ පළමු දිවිත්ව ශතකයද වෙයි.එසේම ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද,ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකයද,ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද,එසේම එක්දින තරගයක ඕනැම කඩුල්ලක් සදහා වැඩිම ලකුණු වාර්තාව වන ලකුණු 372ද මාලන් සැමුවෙල්(133 ලකුණු )සමග එක්ව සටහන් කලා.

An ODI double-hundred should feel monumental. This one felt inevitable. The fastest ODI double-hundred should feel exhilarating, like a rollercoaster ride. This felt like a quiet drive home from a suburban Tupperware party. That’s what Chris Gayle does.

 This was the fifth double-century in ODIs, and it came exactly five years after Sachin Tendulkar first reached the landmark. Once a year is too frequent a rate for the milestone to be special any more, and since it was Gayle, it answered the question of when rather than if. Interviewed right after his dismissal off the final ball of the innings, Gayle himself said a lot of people had expected it from him, and “hounded” him to get one.

 Inevitable, then. Even though he had gone 19 months without an ODI hundred. Even though – but perhaps it kindled a flame within him – his own board president had retweeted, less than a week ago, a fan asking for Gayle to be given a ‘retirement package’.

 Gayle finished on 215 from 147 balls. He hit 10 fours and sent 16 sixes flying over the straight boundary or into a group of fans dressed as a coven of witches beyond the midwicket boundary. At the other end, unnoticed, Marlon Samuels made his highest ODI score and played second fiddle in a partnership of 372, the highest for any wicket in ODIs.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

1111111111111111111111

WP2Social Auto Publish Powered By : XYZScripts.com