ශ්රී ලංකාවේ අනෙකුත් ප්රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ.
සයින්දමරුදු ප්රදේශය වෙනමම පළාත් පාලන කලාපයක් ලෙස නම් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.