තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 836 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1683කි.

තවත් රෝගීන් 836 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කොඩ්ඩ්-19 හේතුවෙන් මරණ 11ක් වාර්තා වී ඇත.

WP2Social Auto Publish Powered By : XYZScripts.com