නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් දෙදනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 100ක් වනවා. ‬

මේ වන විට රෝහල් ගතව සිටින මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 202ක් වන අතර වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 07ක් වනවා.

මේ දක්වා මෙරට වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 309 ක් වනවා

WP2Social Auto Publish Powered By : XYZScripts.com