Skip to content
වෙරි වෙන්න බැරි වෙයි/Arrack & beer prices increased.
මත්පැන් සඳහා වන බදු පසුගිය සිකුරාදා සිට ක්රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සම්මත සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 90කින් ඉහළ නංවා ඇති අතර මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කරනු ඇති. බියර් සියයට 5 කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ සියයට 5 කට වැඩි සාන්ද්රණයක් සහිත බියර් ලීටරයක් සඳහා බද්ද රුපියල් 15 කින් ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.
The Department of Excise today said that the tax on a proof litre of arrack has been increased by Rs 90 with effect from October 10.
The tax on beer with over 5% alcohol has been increased by Rs 15 while tax on beer with less than 5% alcohol has been hiked by Rs 10.