සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා!
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය…
News
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය…
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්, එරට කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව සැලසුම් රැසක් කි‍්‍රයාත්මක…
පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ…
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද…
මූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා. ඔහු…
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන…
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සියලූ කටයුතු සූදානම්ව තිබියදී ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගැනීමක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති ඩොනල්ඞ්…
පළාත් පාලන ආයතන මගින් දෛනිකව එක් රැස්කරන නොදිරන එහෙත් දහනය කළහැකි කසල යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි බස්නාහිර…
පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්රියේදී ඉන් පලා ගොස් තිබෙනවා. 43 හැවිරිදි ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු…
ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල් සඳහා නියම කරන කඩඉම් ලකුණු තීරණය කෙරෙන්නේ පාසැල් මට්ටමේ ක්‍රමවේදයකට අනුව බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ලේකම්…
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම විධායක නියෝග කිහිපයකටම අත්සන් තැබීමට ජෝ බයිඞ්න්…
මෙම වසරේ පළමු පාසැල් වාරය අද ආරම්භ වනවා. එහෙත්, පාසැල් කිහිපයක දරුවන්ට එම අවස්ථාව අද දිනයේද හිමිවන්නේ නැහැ. ඒ, බස්නාහිර…
කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පැමිණීමත් සමග පාර්ලිමේන්තු පරිශ්‍රය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු…
සුගතදාස කී‍්‍රඩාංගණයේ පාලනාධිකාරිය විසින් කොරෝනා අවදානම් ප්‍රදේශවල සිටින සහ හුදකලා ප්‍රදේශවල සිටින සිය සේවකයින් සේවයට කැදවා ඇතැයි එහි සේවකයින් චෝදනා…