රජය ඇණවුම් කළ කොවිඩ් මර්දන එන්නත් සතියක් ඇතුළත දිවයිනට!
ශ්‍රී ලංකා රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න…
Local News
ශ්‍රී ලංකා රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න…
වන විනාශයන් මෙම කාලවකවානුවේදී ප්රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල්…
කොවිඩ් වෛරසය ආසාදිතව අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකුමෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා අද (14දා)…
කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා…
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.…
සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල අද සිට පහත දමා තිබෙනවා. ඒ, මාස 3ක කාලයක් සඳහායි.…
මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා.…
නැගෙනහිර ජැටිය සංවර්ධනය සම්බන්ධයෙන් යලි සිතා බලා නම්‍යශීලීව කටයුතු කරන ලෙස ඉන්දියාව කල ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස…
මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක්…
පාසල් ළමුන්ට මුඛ ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කරනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප්…
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු…
විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන…