මෙරට ජනගහනයෙන් සියයට 55කට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම්!
මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.…
බස්නාහිර ඇතුළු පලාත් 04ක මීදුම් තත්ත්වයක්!
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව…
ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ, ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ…
ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි!
යුරෝපා සංගමයට අයත් නොවන රටවල අත්‍යාවශ්‍ය සේවා ගමන් හැර අනෙකුත් සියළු ගමන් සඳහා සිය දේශ සීමාව හරහා ගමන් කිරීම තාවකාලිකව…
නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්!
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක්…
පාසැල් සිසුන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන්න – ගුරු සංගම් ඉල්ලයි!
පාසල් ළමුන්ට මුඛ ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කරනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප්…
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට!
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු…
දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්!
විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන…
සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා!
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය…
අමෙරිකාවේ කොරෝනා මඩින්න ජෝ බයිඞ්න්ගෙන් නව සැලසුම්!
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්, එරට කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව සැලසුම් රැසක් කි‍්‍රයාත්මක…
පස්සර ජාතික පාසැලේ සිසුන් 06 කට කොරෝනා!
පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ…
ගෞරවය රැක ගන්න ශී‍්‍ර ලංකා පිල අද ගාලූ පිටියට!
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද…
මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂය නිර්දේශයට!
මූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා. ඔහු…
බස්නාහිර පළාතේ පාසල් විවෘත වන්නේ මෙහෙමයි!
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන…